මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්

0
41

පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් හා ස්වාධීන කණ්ඩායාම් එකකුත් වශයෙන් මෙවර ජනාධිපතිවරණයට තම අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති බව එම කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here