online මත්පැන් විකුණන්න බෑ!

උණුසුම් කොරෝනා

මාර්ගගත ක්‍රමයට (online) මත්පැන් විකිණීම සඳහා අවසර නොදෙන බව අවධාරණය කෙරේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 17 වැනි දා පස්වරුවේ ඒ බව නිවේදනය කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *