චන්දනගේ පොත දොරට වැඩුම

මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරයෙකු වන චන්දන ගුණසේකරගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වන මකුළුවෝ මේ සීත කාලයයි.. දොරට වැඩුමේ උළෙල..2021 ජූලි 18 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.00 ට නරඹමු! <iframe src=”https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FThrimanapublications%2Fvideos%2F498566687897582%2F&show_text=true&width=560&t=0” width=”560″ height=”429″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe> ජය වේවා චන්දන..!

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චිරං ජයතු ලක්දන!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් සුරවීර ආරම්භයේ පටන් ම ලක්දනේ හිතෛෂියෙකි. සම්මාදම්කරුවෙකි. සුබ පතන්නෙකි. එපමණක් නොව යාවජීව සාමාජිකයෙකි. ඔහු ලක්දන මාධ්‍ය පාසලේ මුද්‍රිත මාධ්‍යය පිළිබඳ මුඛ්‍ය දේශකයා ද වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවේ කතු මඬුල්ලේ සිට ලක්හඬ ගුවන්විදුලිය, අරටුව පුවත්පත, ඉසුර එෆ්එම් ඇතුළු ආයතන රැසක වගකීම් සහගත රාජකාරි ඉසිලූ හෙතෙම වර්තමානයේ දිනපතා මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘධුරය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දැරියක් අන්තර්ජාලයේ අලෙවි කළ ජාවාරමක්

බාල වයස්කාරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුුතුවලට අලෙවි කළ ජාවාරමක තොරතුරු හෙළි වේ. ගල්කිස්ස පොලීසිය විසින් කළ විමර්ශන අනුව ඉකුත් 06 වැනි දා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට භාර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අනතුරුව කළ වැඩිදුර විමර්ශනවල දී අදාල 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න