දුමින්ද බැරිනම් රේනෝ

0
32

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දැනට බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු රේනෝ සිල්වා තරඟ කිරීමට සූදානම් වන බව දැනගන්නට තිබේ.

පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු තරග බිමට පැමිණීමට සූදානම් වන අතර, ඒ සඳහා දැනටමත් පොහොට්ටුවේ, කොළඹ මැති ඇමතිවරු විරෝධය දක්වා ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් රේනෝ සිල්වා පැමිණෙන්නේ සිය සොහොයුරා වෙනුවෙන් සටන ආරම්භ කිරීමට බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here