මංකි මෑන් වැඩ අරඹයි

0
34

තරිඳු දේශප්‍රිය විසින් අධ්‍යක්ෂනය කරනු ලබන මංකි මෑන් චිත්‍රපටයේ මුහුරත් උලෙළ ඊයේ (23) විජයාරාම රෝයල් තැප්‍රොබේනියන් හිදී පැවැත්විණි.

මංකි මෑන් තරිඳු දේශප්‍රියගේ කුළුඳුල් නිර්මාණය යි. කළන ගුණසේකර, මනෝජා ෆර්නෑන්ඩු, ලක්ෂ්මන් මෙන්ඩිස්, දසුන් පතිරණ ඇතුලු රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩවන මංකි මෑන් හි කැමරා අධ්‍යක්ෂනයෙන් ඇඩම් ස්ට්‍රෙයිනර් දායකත්වය සපයන අතර විහඟ විජේසේකරගේ සංගීත අධ්‍යක්ෂනයෙන් දායකත්වය සපයයි. හීන පසු පස යන තරුණ තරුණියන් පිරිසක් මුහුණ දෙන අත්දැකීම් පාදක කරගෙන ගොඩනැගෙන කතාවකින් යුත් මංකි මෑන් අද (24) සිට රූගත කිරීම් සිදුවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here