රෝහල් කාර්ය මණ්ඩලයට face mask සෑදීමට ඔබගේ උදව් වුවමනයි…. ඉක්මන් කරන්න….

0
37
  • විනිවිද පෙනෙන කොළ (Transparent Sheets) – A4 ප්‍රමාණයේ

  • අඟලක් පළල ස්පොන්ජ් තීරු

  • ඉලාස්ටික් පටි (4mm)

  • අඟලක් පළල මාස්කින් ටේප්

අවශ්‍යව ඇත….

කතා කරන්න

ශානිකා – 0777103834
නිර්මාණ – 0715555844
කෞෂල්‍යා – 0771913004
එරංග – 0718457920
නිර්ශාන් – 0755931055


හැකි තාක් Share කර සහයෝගය දක්වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here