Features “අවුරුදු නොකා ගරු කරමු” – සිරිමාවොගෙන් ආයාචනයක් By ravi - April 13, 2020 0 6 FacebookTwitterPinterestWhatsApp 1973 අප්‍රේල් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායකයන් හට ගරු කිරීමක් ලෙස පසුදින අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලූ එවකට ගරු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ❤️❤️ මේ එකල පැවති උතුම් දේශපාලන සංස්කෘතියයි. කසුන් නදීර Related