චතුරිකාට ජනාධිපති මන්දිරයේ වෙනම මාධ්‍ය ඒකකයක්

0
22
චතුරිකාට වෙනම මාධ්‍ය ඒකකයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ජනාධිපති මන්දිරයේ වෙනමම මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි. එම මාධ්‍ය ඒකකයේ විශේෂ අධ්‍යක්ෂවරයෙකුට අමතරව 20දෙනෙකුගෙන් යුක්ත පිරිසක් සේවය කරන බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here