Political චතුරිකාට ජනාධිපති මන්දිරයේ වෙනම මාධ්‍ය ඒකකයක් By ravi - October 17, 2018 0 6 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ජනාධිපති මන්දිරයේ වෙනමම මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි. එම මාධ්‍ය ඒකකයේ විශේෂ අධ්‍යක්ෂවරයෙකුට අමතරව 20දෙනෙකුගෙන් යුක්ත පිරිසක් සේවය කරන බවද වාර්තා වෙයි. Related