ලොව ලොකුම සරණාගත කඳවුරේ ගින්නක් !

0
41

බංගලාදේශයේ ඇති ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන රොහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇති වූ දැවැන්ත
ගින්නට හේතුව සොයා බැලීම සඳහා විමර්ශනය සිදුකරන බව බංග්ලාදේශ බලධාරීන් විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත.

මෙම ගිනිගැනීම හේතුවෙන් රොහින්ග්‍යා සරණාගත කඳවුරෙහි 12,000 ක පමණ සරණාගත ජනතාවකට නවාතැන් අහිමිව
ඇති අතර මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බංගලාදේශ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here