ඡන්දය පවත්වන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි !

0
45

මැතිවරණ කොමිසම පසුගියදා නිර්දේශ කළ පරිදි ලබන අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම් භාර නිලධාරියා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය
පැවැත්වීමට දින නියම කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් පවසා ඇත.

News19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here