ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන්නැයි ජනපති දන්වයි !

0
5

2024 වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වීමටත් එතෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමටත් රජය සූදානම් වෙමින් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සතිඅන්ත පුවත්පත් වාර්තා කරයි.
ඒ අනුව ලබන වසරේ මුල ජනාධිපතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ රජයේ ඉහළ පිරිසට දැනුම්දී ඇතැයි ද සඳහන්ය.
පාර්ලිමේන්තු රැස්වීමේදි හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකදීද ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ලබන වසරේ මුල් කාලයේ ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here