ඊළග අරගලය එන්නේ බෙලි කපාගෙන, ලේ හලාගෙන… – චන්ද්‍රිකා කුමාරතුංග

0
10

ඊලග වතාවෙ අරගලය ඉන්නේ බෙලි කපා ගෙන ලේ හලාගෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.

පසුගිය අවස්ථාවේ මෙන් ජනාධිපති මන්දිරයට පැන, රූපවාහිනී සංස්ථාවට පැන එම අරගල කරුවන් ගෙදර නොයනු ඇති බවද ඇය සඳහන් කරයි.

එවන් අරගලයක් සාධාරණ බවද කී ඇය අරගලකරුවන් ඒමට පෙර තමන් තමන්ගේ අයගේ බෙල්ල කපා දමන බවද ඇය ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here