ඇමරිකානු ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවක වන නයොමි කැම්බල් (Naomi Campbell) සමහන් පාවිච්චි කරයි !

0
96

ඇමරිකානු ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවක වන නයොමි කැම්බල් (Naomi Campbell) මෙරටේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදන පානයක් වන සමහන් පානය කිරීමට යොමුවී ඇති බවත් ඇයගේ වෘත්තීය විලාසිතා කටයුතුවලදී සහ පෞද්ගලික ජිවිතයේදී එය හිත කර හා අත්‍යවශ්‍යම දෙයක් බවට පවසා ඇත. ඇය මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක් වන වෝග් ඉන්දියා (Vogue India) සමඟින් කරනු ලැබූ සම්මුඛ සකච්ච්ජාවකදී ඇයගේ විලාසිතා ජීවිතය හා නිතර ඇය භාවිතයට ගනු ලබන දේවල් පිළිබඳව කරනු ලැබූ පිළිසඳරකදීය.

සමහන් යනු ප්‍රමුඛතම ශාක ෞෂධීය නිෂ්පාද යකු වන Link Natural Products Ltd සමාගම සතු නිෂ්පාදනයකි. ලින්් සමහන්, 100% ්ම ස්වභාවි ශා සාර ගුණය අඩංගු ඖෂධීය පානයකි. පීනස සහ කසම්ප්‍ප්‍රතිශයාව යන කරෝග සඳහා අත්දුටු පිළියම් කෙස පරම්ප්‍පරා ගණනාව් සම්ප්‍ප්‍රදායි ව භාවිතයට ගනු ෙබන ආයුර්කේද ඖෂධ 14 ගුණකයන් එය නිපදවා ඇත. ලින්් සමහන් පළමු වරට 1995 වසකර් දී කවළදකපාළට හඳුන්වා දී ඇති අතර එය ජාතයන්තර වශකයන් යුකරෝපය, ඇමරි ා එ්සත්ද ජනපදය, ඉන්ියාව, සහ මැදකපරිග ඇතුළු රටවල් 30 ට වැඩි සංඛයාව ට අපනයනය රනු ෙබයි. එම නිෂ්පාදන Amazon වැනි වාණිජ කවබ් අඩවි හරහාද ඔන්ෙයින් මිෙදී ගැනීම්ප්‍ කෙස ෙබා ගැනීමට හැකිය. ලින්් නැචුරල් හි ප්‍රධානතම ශාක ෞෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන ලින්් සමහන්, මෑත දී ප්‍රථම වරට ජපානකේ Costco කවළඳසැල් ජාෙය කවත හඳුන්වා දීමට ද පියවර ගනු ෙැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here