තෙල් සංස්ථාව ඇමති හිතවතුනට විකිණීමේ සූදානමක් !

0
5

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට මංකොල්ලයක් ලෙස විකුණා දැමීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසන්නේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here