“තාමත් අගමැති රනිල්මයි”

0
30

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව අනුව ඉවත් කළ නොහැකි බවයි.

එම නිසා ඔහු අගමැති ලෙස කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here