වරාය – ජයබහලු සේවා ගාස්තුවල වෙනසක්

0
27
වරාය - ජයබහලු සේවා ගාස්තුවල වෙනසක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජයබහලු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළෙඳපොළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.


ඉසුරු සුධාරක දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here