චන්ද්‍රිකා දැන් UNP සාමාජිකාවක්

0
45

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් එකසත් ජාතික පක්ෂය සමග එක්කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය උත්සහ කරමින් සිටින බවද මේ වනවිට එතුමිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වී අවසන් බවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සිදු කළ නොහැකි බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ (25) හෙට්ටිපොළ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේදී බිහිවන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පමණක් බවත් එය පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here