සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ

0
17
සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ

සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

කෙෂාල් ජයසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ San Francisco State University හී උපාධිධාරියෙකු වෙයි.

මීට පෙර ඔහු කටයුතු කරමින් සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here