ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

0
21
ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගනයේ ප්‍රවීණ නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු  63 කි.

1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ  සැම්සන් මාකස් පීරිස් මහතා  චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා  දී ඇත.

‘ශක්තිය ඔබයි අම්මේ,  රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94,  සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම  ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here