2019 පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය

0
32
2019 පළමු පූර්ණ චන්ද්‍රගහණය

2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වුණා.

චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම පිහිටීමකදී මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අතර එය අප්‍රිකානු සහ යුරෝපා රටවලට දර්ශනය වූයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් හැටියටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here