Foreign ඕස්ට්‍රේලියාවේ සතුන් විජලනය නිසා මියයයි By ravi - January 25, 2019 0 9 FacebookTwitterPinterestWhatsApp අධික උෂ්ණත්වය නිසා ඇතිවුණු විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඇඩිලේඩ් ප්‍රදේශයේ උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසිනි. Related