උත්තර දේවි ජනතා අයිතියට

0
24
උත්තර දේවි ජනතා අයිතියට

අද දින ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් යාපනය හා කන්කසන්තුරේ දක්වා S13 බලවේග කට්ටල, උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී උසාසන 6 ට පිටත් විය.

අද දින උදෑසන 6 ට ගමන් ආරම්භ කලත්, හෙට සිට සුපුරුදු වෙලාවටම මෙම දුම්රිය ධාවනය කටයුතු සිදු කෙරෙනු ඇත.

“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම දුම්රිය සේවාව සැලසුම් කර තිබුණි.

මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්වරුන් සහභාගී විය.

මැදිරි 06කින් සමන්විත උත්තර දේවී දුම්රිය වායුසමනය කළ මැදිරි දෙකකින් ද සමන්විත වන අතර මගීන් 724 දෙනෙකුට ගමන් කළ හැකි වෙයි.


ඡායාරූප :- රවින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here