71 වන ජාතික සැමරුමේ වටිනාම අවස්ථාව – ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

0
22
71 වන ජාතික සැමරුමේ වටිනාම අවස්ථාව - ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

ජාතික ගීය සිංහලෙන් වගේම දෙමළෙන් ගායනා කිරීම මේ රටේ ලොකු ජයග්‍රහණයක්. ඒ ජාතිවාදී මානසිකත්වය බිඳින්න හොඳ ආරම්භයක් වීම. මොන භාෂාවෙන් අපි කතා කලත් අපේ හැඟීම් එකයි කියන එක පෙන්වන්න මේ අවස්ථාව හොඳ උදාහරණයක්. සිංහල වගේම දෙමළ මුස්ලිම් භාෂාවන් කතා කරන මිනිස්සුත් මේ රටේ පුරවැසියන්. හැමෝටම සමාන අයිතිවාසිකමක් මේ මව්බිම වෙනුවෙන් තියෙනවා. අන්න ඒකයි අපි කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියලා නොබෙදී අපි ශ්‍රී ලාංකීය ජාතියක් විය යුතුයි කියන එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here