ISIS සටන්කාමීන් පලවා හැරීමට සිරියානු හමුදාවන් අවසන් සටනට

0
26
ISIS සටන්කාමීන් පලවා හැරීමට සිරියානු හමුදාවන් අවසන් සටනට

එක්සත් ජනපදයේ අනුබලය ලබන කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු හමුදාවන්, ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ අවසන් සටනට එළැඹ සිටින බව වාර්තා වනවා.

ඒ අනුව එම සටන්කාමීන් මේ වනතුරු ගැවසෙමින් සිටින නැඟෙනහිර පෙදෙසේ වර්ග කිලෝමීටර් 4ක පමණ ඩෙයිර් අස් සෝර් පළාතේ සිටි 20,000කට අධික සිවිල් වැසියන් ඉන් ඉවත් කර ඇති බව සඳහන්.

බැගෞස් ග්‍රාමයේ සිට මෙම තීරණාත්මක සටන දියත් කෙරෙනු ඇතැයි සිරියානු හමුදා ප්‍රකාශක මුස්තාෆා බාලි, ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here