පොලිස් නිළධාරියෙක්ට සිසුවියකගෙන් ආදරණීය රතු රෝස මලක්

0
23
පොලිස් නිළධාරියෙක්ට සිසුවියකගෙන් ආදරණීය රතු රෝස මලක්

අද මේ මල් දෙන්නෙ ශිෂ්ය මර්දනයට විරුද්ධව. ඒ වගේම මෙහෙම මලක් දෙන එකේ ලස්සනම අර්ථ කථනය තමයි “උඹයි මායි එකම පන්තියෙ. ඇයි මේ රණ්ඩු වෙන්නෙ” වගේ තේරුමක්. මේක Creative වෙන්නෙ අන්න ඒ නිසා. අන්න ඒ තේරුමෙන්.

අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් ඉන්නවා. කැරලි මර්දන එකෙන් කඳුලු ගෑස් ගහද්දි, අධි පීඩන ජල ප්රහාර එල්ල කරද්දි මල් දෙන්න හිතනව කියන්නෙම ටිකක් විතර අමුතු, නිර්භීත තීරණයක්. ගොං පාට් නැතුව, ගොබ්බ කතන්දර නැතුව, ඉස්සරහටත් මේ වගේ Creative දේවල් අපි බලාපොරොත්තු වෙනවා සහෝදරවරුනි..!


මහේල හෙට්ටිආරච්චි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here