ආණ්ඩුව යළි බැනුම් අසන කාබන් බදු කුවිතාන්සිය

0
28

පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ වාහනවලින් අය කරනු ලබන කාබන් බද්ද අය කළ රිසිට් පතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති අතර, ඒ හේතුවෙන් යලිත් මේ දිනවල කාබන් බද්ද පිළිබඳ විවේචනයන් වර්ධනය වී තිබේ.

මෙලෙස බද්ද අයකොට ඇත්තේ JR-1653 අංකය දරණ ලොරි රථයෙනි. ඉකුත් 18දා නිකුත් කළ කුවිතාන්සියකට අනුව එම ලොරි රථයෙන් අයකොට ඇති කාබන් බද්ද රුපියල් 12330කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here