මත්ද්‍රව්‍ය වැටලීමට අධිතාක්ෂණ උපකරණ මාස 2ක් තුල

0
22
මත්ද්‍රව්‍ය වැටලීමට අධිතාක්ෂණ උපකරණ මාස 2ක් තුල

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ තොරතුරු දැන්ම් දීමේ හමුවට අද පෙරවරුවේ එක්වෙමින්.

පසුගිය කාලයේ දී පොලීසිය භාරව සිටි අමාත්‍යවරුන් පොලීසිය දෙස බැලුවේ දේශපාලන කෝණයකින් බවත් එය වෙනස් කිරීමට ක්‍රියාකරන බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here