කුඩා දරුවෙක්ට ඇට මිදුළු දන් දෙන්න මහ වැස්සේ 5000ක ජනකායක්

0
22

Oscar Saxelby-Lee නැමැති වයස 5ක කුඩා දරුවාට ඇති දුර්ලභ ගණයෙ ලේ පිළිකාවක් ඇති වී ඇත.ඔහුගේ ජීවිතය රැකගැනීමට නම් ඔහුට අතිශයින්ම ගැලපෙන ඇට මිදුළු සොයාගත යුතුබව වෛද්‍යවරුන් පවසා ඇත.

මෙ සදහා ඔහුගේ දෙමාපියන් තම දරුවාට ගැලපෙන ඇට මිදුළු ඇති අයෙක් සොයාගැනීමට කදවුරක්,Plymouth විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සංගමය සමග එක්ව ආරම්භ කර ඇත.

ඡායරුපයේ දක්වෙන්නේ එම කදවුරට මහ වැසි මැද පැය 4කට අධික කාලයක් මිනිසුන් 5000කට ආසන්න පිරිසක් පෝළිමේ රැදෙමින් තමාට එම දරුවාට ඇට මිදුළු ලබාදිය හැකිදැයි පරීක්ෂා කිරිමට සහභාගී වූ ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here