Local ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන්යානයේ කාර්ය මණ්ඩලයේ සියල්ලෝම කාන්තාවන් By ravi - March 8, 2019 0 6 FacebookTwitterPinterestWhatsApp ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ බස්සවනු ලැබූ බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. Related