පුරුෂ අවයවය විශාල කරගන්න කරපු සැත්කමෙන් බිලියනපතියෙක් මරුට

0
23
පුරුෂ අවයවය විශාල කරගන්න කරපු සැත්කමෙන් බිලියනපතියෙක් මරුට

පුරුෂ ජනනේන්ද්‍රිය විශාල කරගන්න ගිය සැත්කමක් අතර තුර බිලියනපතියෙක් මරුට පත්ව ඇත. ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ එම සැත්කම කරන අතරතුර ඇතිවුණු හෘදාබාධයක් හේතුවෙන් ය. ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පැරිසියේ දිය.

Ehud Arye Laniado නම් 65 හැවරිදි මෙම බිලියනපතිවරයා මෙම සැත්කම සිදුකරගෙන තිබෙන්නේ පැරිසියේ පෞද්ගලික චික්ස්තාගරයකය. බෙල්ජියානු මාධ්‍ය වාර්තා කරන අනුව ඔහුට මෙලෙස හෘදබාධය හටගෙන ඇත්තේ ඔහුගේ ජනනේන්ද්‍රිය විශාල කරගන්න සිදුකිරීමට දුන් එන්නතක් මගින් නිසා බවයි.

Laniado ගේ සමාගම වන Omega Diamondsත් ඔහුගේ මරණය තහවුරු කරන අතර ඔහුගේ මිතුරෙක් වැඩි දුරටත් පවසා සිටියේ Laniado ඔහුගේ බාහිර ස්වරුපය ගැන බෙහෙවින් සැලකිලිමත් වුනු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here