ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට සංගා – මහේල අවන්හල

0
33
ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට සංගා - මහේල අවන්හල

2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ‘Ministry of Crab’ ආපනශාලාව සමත්ව තිබෙනවා.

මැකාවි හිදී පවත්වන ලද සම්මාන ප්‍රදානෝත්සවයකදි මේ වෙනුවෙන් Ministry of Crab ආපන ශාලාවට සම්මානයක් හිමි වුණා.

Ministry of Crab යනු ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ජනප්‍රිය සූපවේදියෙකු වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ හවුල්කාරීත්වයෙන් 2011 වසරේ දී ඇරඹි ව්‍යාපාරයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here