අත්අඩංගුවට ගත්තු කුඩු වලට මොකද වුනේ?

0
16
අත්අඩංගුවට ගත්තු කුඩු වලට මොකද වුනේ?

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුනා.

මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දැමීමට නියමිත බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here