වියලි කාලගුණය අවසන් කරමින් මධ්‍යම කඳුකරයට තද වැසි

0
26
Heavy rains to the Central province

පුරා මාස තුනකට අධික කාලයක් වියලි කාලගුණ තත්වය අවසන් කරමින් ඊයේ පස්වරුවේ මධ්‍යම කඳුකරයට ගිගුරුම් සහිත වර්ෂාවක් ඇද හැලුනා.

වටවල, හැටන් සහ බොගවන්තලව යන නගර වලට විශාල වර්ශාපතනයක් ලැබී තිබුනා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here