පාප්තුමා සූඩානයේ පාලකයන් ඉදිරියේ වැඳ වැටී මිනිස් ජීවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියි

0
32
පාප්තුමා සූඩානයේ පාලකයන් ඉදිරියේ වැඳ වැටී මිනිස් ජීවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියි

ෆ්‍රැන්සිස් ශුද්ධොත්තම පියතුමා වර්තමාන කතොලික සභාවේ නායකයාය. එතුමා සාම්ප්‍රධායන්ට යටත් නොවී සැබෑ ලෙස ක්‍රිස්තු චරිතය ලොව තුළ දෘෂ්‍යමාන කිරිමට වෙර දරන රටකට පමනක් සිමා නොවු නායකයෙකි. ජෙසුස් ක්‍රිස්තු වහන්සේගේ දුක්විදිම, මරණය සහ මරණින් උත්ථාන වීම සිහිපත සිහිපත් කිරිමේ පාස්කු මංගල්‍යයට සතියක් තිබිය දී දකුණු සුඩානයේ දේශපාලන අධිකාරියේ නායකයන් හා ක්‍රිස්තියානි නායකත්වය හමුවී සාකච්ඡා කරන අතරතුර ඔවුන් ඉදිරියේ දනනමස්කාර කර පාද සිඹිමෙන් කරන ඇයදිම වන්නේ සාමය ආරක්ෂා කරගැනිමට වෙරදරන ලෙසයි.

මෙම ක්‍රියාව මුලු ලොව පුරා විසිරි සිටින කතොලික ප්‍රජාවට මෙන්ම කතොලික නායකත්වයට ප්‍රභල අභියෝගයක්වී ඇත. මුළු ලෝකයේම නායකත්වයන්ට දැනටමත් මෙම ක්‍රියාව අභියෝගයක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here