ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් ඉතිරෙයි….

0
25

නාරාහේන්පිට ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරෙයි…. ලේ දීමට දිගු පෝලිම්

අද (21) උදෑසන සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ ජනතාවට අවශ්‍ය ලේ වර්ග වල අඩුවක් තිබූ අතර උදෑසන මාධ්‍ය හා සමාජ ජාල මගින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කලා.

එම දැනුම්දීමෙන් සුලු වේලාවක් ඉක්මයත්ම විශාල පිරිසක් ලේ ලබාදීම සදහා ඉදිරිපත් වී තිබුණා.

දහවල් කාලයේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානයේ ලේ ලබාදීම සඳහා දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර මීගමුව රෝහලටද ලේ ලබාදීම සඳහා විශාල පිරිසක් පැමිණි බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here