මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන මුස්‌ලිම් ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපතිට ගානක් නැහැ

0
28
මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන මුස්‌ලිම් ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපතිට ගානක් නැහැ

ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයායි.

ආණ්ඩුකාරවරයා පළාතක් තුල දරණ බලය සුලුකොට තැකිය නොහැක.

බස්නාහිර සහ නැගෙනහිර දෙපළාතේම ආණ්ඩුකාරධූරයන් දරන්නේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු වන් තර ඔවුන් දෙදෙනාම අන්ත්වාදී මුස්ලිම් කණ්ඩායම් පෝෂණය කරන බවට වසර ගණනාවක සිට චෝදනා එල්ල වේ.

මෙම ප්‍රහාරයන්ගෙන් හානිය එල්ල වී ඇත්තේද බස්නාහිරට සහ නැගෙනහිර පළාත් වලටය.

ජනාධිපතිතුමනි, ඔබගේ ඔලු ගෙඩිය අභ්‍යන්තරයේ මොළය නැමැති අවයවයක් තිබේ. එය ප්‍රයෝජනයට ගත හැක.

කරුණාකර ඒ බව කවුරුන් හෝ ඔහුට කියා දෙන්න.


ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here