මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් වතුකම්කරුවන් නිහඬ වෙයි….

0
7
මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් වතුකම්කරුවන් නිහඬ වෙයි....

අදට යෙදි ඇති ජාතික ශෝක දිනය නිමිත්තෙන්, මියගිය පුද්ගලයින් වෙනුවෙන් ඉටිපන්දම් දල්වා විනාඩි තුනක නිශ්ශබ්දතවයක් පවත්වා වතුකම්කරුවන් ශෝකය ප්‍රකාශ කරන ලදී.

පසුගිය 21 දින ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ පිපිරීම් වලින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් අද(23) උදැසන වතුකම්කරුවන් විසින් මෙම ශෝක පලකිරීම සිදු කරනු ලැබුවේ උදෑසන තම රැකියාවන්ට පිටත් වීමට ප්‍රථමයෙනි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here