මෙන්න විශේෂ නිවේදනයක්

0
10
මෙන්න විශේෂ නිවේදනයක්

නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල ඉරිදා දින හෝ වෙනත් කිසිඳු දිව්‍ය පූජාවක්, වෙනත් ආගමික වතාවත් නොපැවැත්වෙන බව කතෝලික සභාව නිවේදනය කර සිටිනවා.

දැනට විවිධ රැස්වීම් පවත්වන බව දන්වමින් ලැබෙන සියලුම කෙටි පණිවුඩ සහ වෙනත් කටකතා සියල්ලක්ම බොරු ප්‍රචාර බවත් සඳහන් කර සිටිනවා.

කතෝලික ජනතාවට
දිව්‍ය පූජාවට සවන් දීමට,
සෙත් FM ගුවන්විදුලිය – 103.1 ඔස්සේද

දිවය පූජාව නැරඹීමට,
Verbum කතෝලික රූපවාහිනී නාලිකාව
PeoTV – 93
Dialog TV – 31
Dish TV – 2591
LBN TV – 40
යන නාලිකා අංක ඔස්සේ හෝ

Verbum LIVE : http://verbumtv.com/live.html අන්තර්ජාලය හරහාද හැකි බව කතෝලික සභාව සියලුම කතෝලික ජනතාව වෙත දන්වා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here