Sport ශ්‍රි ලංකාවට විදූෂාගෙන් ලෝකඩ පදක්කමක් By ravi - April 25, 2019 0 8 FacebookTwitterPinterestWhatsApp දොහා කටාර් හි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත්විය. මෙය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කමයි. Related