කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට මාධ්‍ය ඔස්සේ පෙන්වීම තහනම්

0
23
කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට මාධ්‍ය ඔස්සේ පෙන්වීම තහනම්
කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට මාධ්‍ය ඔස්සේ පෙන්වීම තහනම්

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද(09) උපදෙස් ලබා දී තිබෙනවා.

අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් කැඳවීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබුණි.

එහිදී රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගුනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here