සකර්බර්ග් + ප්‍රිසිලා හත්වන සංවත්සරය

0
26

ලොව ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස් බුක්හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් 2012 වසරේ අද වැනි දිනක(20) විවාහ දිවියට ඇතුලත් විය. ඔහු අත ගත් මනාලිය වූවේ චීන සම්භවයක් ඇති “ප්‍රිසිලා චෑන්” ය. ඇය වෛද්‍යවරියකි.

වසර 9කට පෙර හාවඩ් සරසවියේදී ඇතිවූ ප්‍රේම සම්බන්ධය මෙසේ විවාහයක් දක්වා පරිවර්ථනය විය. ඇය සමග අතිනත ගත් මාක් ගේ විවාහ උත්සවය සිය දෙනෙක් වූ අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ පසුපස මිදුලේ ඉතා සරල ලෙස පැවැත්විණි. වසර හතකට පෙර විවාපත්වූ මාක් දැන් දෙදරු පියෙකි.


හසිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here