“මුස්ලිම් ජනතාවගේ විලාසිතා තීරණය කරන්න අපිට අයිතියක් නැහැ”

0
5

මේ රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීහු නොවෙයි. ඊට කදිම නිදසුන නම් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව දැක්වූ සහයෝගයයි.

ඒ නිසා ඔවුන්ගේ විලාසිතා මෙසේ විය යුතුයි කියල තීරණය කරන්න අපට අයිතියක් නැහැ. මේ ආකාරයට පමණක් ඇඳිය යුතු යැයි ප්‍රකාශ කිරීමට අපට අයිතියක් නෑ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here