මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න…. රනිල්ගෙන් යෝජනාවක්

0
23

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීමට ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අදාල කැබිනට් පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.


ජනයුගයේ අප පවසන්නේ “එසේ නම් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට වෙඩි නොවදින රථ ලබාදෙන ලෙසයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here