දේශගුණික විපර්යාස වලට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගනු…!

0
23

දේශගුණික විපර්යාස වලට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගනු…! යන සටන් පාඨය මුල් කරමින් ලෝකයේ මිලියනයකට අධික වූ ශිෂ්‍ය, තරුණ ජනතාවක් මැයි 24 සිකුරාදා විරෝධතා වල නිරත වූහ.

රටවල් 150කට ආසන්න ප්‍රමාණයක පිරිස් මෙයට සම්බන්ධ වුහ. එදින නම්කර තිබුනේ Climate Strike for future යනුවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here