මහින්දට නැති මෛත්‍රීට තියෙන වටිනාම දේ ගැන ඥානසාර හිමි කියයි

0
23

මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරති.

පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති බව ද, වත්මන් ජනාධිපතිතුමන් තමන් නැවත වතාවක් හිරේ දමන්නට බැරි කෙනෙකුන් නොවන බවද කියා සිටියේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදී මෙම අදහස් පල කලහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here