‘INCEPTION 2019’ රැකියා ප්‍රදර්ශනය

0
44

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ අලෙවි කළමණාකරණ අධ්‍යන අංශය විසින් සංවිදානය කරනු ලබන ‘INCEPTION 2019’ රැකියා ප්‍රදර්ශනය මේ මස 31 දින උදෑසන 9.00 සිට සවස 04.00 දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්හට අධ්‍යන කටයුතු සඳහා අවශ්‍යවන සය මාසික රැකියා පුහුනු කාලය සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන ආයතන සම්බන්ද කරදීම මෙම ප්‍රදර්ශනයේ මූලික බලාපොරොත්තුව වේ.

මෙම අවස්ථාව සඳහා දිවයිනේ ප්‍රසිද්ධ සමාගම් විශාල ප්‍රමාණයක් තම දායකත්වය ලබාදේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here