“මංගලගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා” – කතෝලික පූජක සංගමය

0
27

උපවාසයක නිරත වූ අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දළදා මාලිගාවට යෑම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ ට්විටර් පණිවිඩය පිළිකුළින් යුතව හෙළා දකින බව කොළඹ අගරඳගුරු පදවි කතෝලික පූජක සංසදය පවසනවා.

කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයේ ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුකුඩාරච්චි පියතුමා නිකුත් කළ එම නිවේදනයේ ඒ බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here