සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි….

0
22

සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර 3ක් සම්පුර්ණ වෙනවා.

නමුත් මේ දක්වා, පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටළු විසඳා අවසන් කර නොමැති බවයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූ ජනතා එකමුතුව පවසන්නේ.

එහි ලේකම් චන්දන සූරියආරච්චි වැඩි දුරටත් අදහස් දැක්වුයේ “2016 ජූනි 05 වැනිදා මෙම සිදුවීම සිදු වුණේ. ග්‍රාම සේවා වසම් 13ක ජනතාවට මේ නිසා විවිධ මට්ටමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වුණා. රජය සහ තක්සේරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කරපු මැදිහත්වීමේ දුර්වලතා නිසා ජනතාවට දැඩි අසාධාරණයක් සිද්ධවෙලා තියෙනවා.” ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here