“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ”

0
23

“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ”

යනුවෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී, තමන් දෙවැනි වරට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බවත් හෙතෙම අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here