ෆුල්ෆෙස් හෙල්මට් භාවිත කරන අය අත්අඩංගුවට ගන්න පුලුවන්

0
27

ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණයවන පරිදි හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ එවැනි යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here